My Blog List

NEWS

ශ්‍රී ලංකා ජනමාද්‍ය විද්‍යාලයේ 2010 වර්ෂය සදහා වූ ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානය කිරීමේ උළෙල ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්විණි.ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස නොවිජෙයානු තානාපතිනි හිල් ඩේ හැරල් ස්ටේට්  මැතිණිය සහභාගී විය.ජනමාද්‍ය විද්‍යාලය හරහා දක්ෂ ජනමාද්‍යවේදීන් සමාජයට බිහි වන බව ඇය ප්‍රකාශ කල සිටියාය.
2010 වර්ෂයේ ජනමාද්‍ය පාඨමාලාව සාර්ථකව නිමකළ සිසුන් 71 ක් දෙනෙක් සදහා ඩිප්ලෝමා සහතික පත් ප්‍රදානය කෙරුණි.
ඊයේ පැවති මෙම උත්සවයෙදේ රුපවාහිනී අංශයේ,රුවිනි මහීෂා, ගුවන් විදුලි අංශයේ,හර්ෂා රුපරත්න,මුද්‍රිත අංශයේ,අමිරා මාරියට් වසරේ හොදම ශිෂ්‍යනට හිමි සම්මාන දිනා ගන්න ලදී.